හොදත් නරක ඇහුණා කණ දෙදරන්න
උද්ඝෝෂණද නැගුවා හඩ රැව්දෙන්න
විවිධ වැඩත් කෙරුවලු පහු කරලන්න
රටට හොදයි නම් සම්මත කරලන්න
ජනතා මතය අමතක කරලන්න එපා
නීතිය රටේ කිසිවිට වැනසෙන්න එපා
නිදහස කාගෙවත් අනතුරෙ වැටෙන් එපා
අනිසි බලය කිසිවෙකුටත් ලැබෙන් එපා
උද්ඝෝෂණද නැගුවා හඩ රැව්දෙන්න
විවිධ වැඩත් කෙරුවලු පහු කරලන්න
රටට හොදයි නම් සම්මත කරලන්න
ජනතා මතය අමතක කරලන්න එපා
නීතිය රටේ කිසිවිට වැනසෙන්න එපා
නිදහස කාගෙවත් අනතුරෙ වැටෙන් එපා
අනිසි බලය කිසිවෙකුටත් ලැබෙන් එපා
ඕක ගැන හරි අදහසක් කියන එක හරි අමාරුයි.. ඒත් බලාගෙන ඉමු හොද දෙයක් වෙයි කියලා හිතාගෙන..
ReplyDeleteඔව්..හැමදාම වගේ බලාගෙන ඉමු...
Deleteනියමයි නියමායි ඔහොම යමු
Delete@වැව් ඉස්මත්ත..ස්තූතියි
Deleteඅජ්ත් කුමාරගේ සින්ඩියෙන් ආවේ, ඔබට ජයවේවා.දිගටම ලියන්න.
ReplyDeleteස්තූතියි...
Delete