Monday, April 27, 2015

19

හොදත් නරක ඇහුණා කණ දෙදරන්න
උද්ඝ‍ෝෂණද නැගුවා හඩ රැව්දෙන්න
විවිධ වැඩත් කෙරුවලු පහු කරලන්න
රටට හොදයි නම් සම්මත කරලන්න

ජනතා මතය අමතක කරලන්න එපා
නීතිය රටේ කිසිවිට වැනසෙන්න එපා
නිදහස කාගෙවත් අනතුරෙ වැ‍ට‍ෙන් එපා
අනිසි බලය කිසිවෙකුටත් ලැබෙන් එපා





6 comments:

  1. ඕක ගැන හරි අදහසක් කියන එක හරි අමාරුයි.. ඒත් බලාගෙන ඉමු හොද දෙයක් වෙයි කියලා හිතාගෙන..

    ReplyDelete
    Replies
    1. ඔව්..හැමදාම වගේ බලාගෙන ඉමු...

      Delete
    2. නියමයි නියමායි ඔහොම යමු

      Delete
    3. @වැව් ඉස්මත්ත..ස්තූතියි

      Delete
  2. අජ්ත් කුමාරගේ සින්ඩියෙන් ආවේ, ඔබට ජයවේවා.දිගටම ලියන්න.

    ReplyDelete