Monday, May 11, 2015

පියඔන්න...

එපිටින් තියෙන සුවිසල් ලොව දැකගන්න
නිදහස ඇතිව ලෝකය තුල ඉගිලෙන්න
සිහිනය තිබේ කවදා හෝ ජයගන්න
ගෙදරින් නික්මිලා ලොව වෙත පියඔන්න

මුන් දෙන්නත් ගිය අවුරුද්දෙ උසස් පෙළ ලියපු අප වගෙයි කියල හිතුනා...

3 comments: