Saturday, May 16, 2015

සය වසරක්...

සය වසරක්ම ගිය බව මතකෙට ගනිමු
සැමහට රටේ ඇති අයිතිය සිහි තබමු
සැක දුරු වෙන්න අවබෝධය ඇති කරමු
එකම රටක් ලෙස එක ගමනක යෙදෙමු

යුද්දය ඉවර වෙලා සය වසරකට පසුත් සිත් තුල තිබෙන සැක සංකා තවමත් දුරු වෙලා නෑ.අධ්‍යාපනය,සාහිත්‍ය,කළාව වැනි දේ තුලින් මිනිසුන් අතර විශ්වාසය සහ අව‍‍බෝධය ඇති කළ යුතුයි.

2 comments:

  1. ඔව් ඇත්තටම.. දෙමල මිනිසුන් තවමත් සැකයෙන් ඉන්නේ. ඒ සැක දුරු කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. දෙමල මිනිස්සු විතරක් නෙමෙයි සමහර සිංහල මිනිස්සුත් සැකයෙන් ජිවත් වෙන්නෙ...අවබෝදය ඇතිකර සියළු සැක දුරු කළ යුතුයි..

      Delete