Tuesday, September 8, 2015

වී

පැයෙන් එහෙ මෙහෙ යන්න කියලා පාරවල් සදනා වෙලාවේ
වගුරු ගොඩකර කැළෑ එළි  කර ගුවන් තොටු සෑදූ වෙලාවේ
වවන්නට ගබඩා කරන්නට අළුත් ක්‍රම ගැන අහක බැළුවේ
රටට ගැලපෙන දියුණුවක් ගැන තවම නැතිදෝ සොයා බැළුවේ

6 comments:

  1. Replies
    1. ඔව් රටට ගැල‍ෙපෙන දියුණු වක් අවශ්‍යයි ...

      Delete
  2. ඔවුවා ඉතින් ඔහොම තමා කියල තමයි කියන්න වෙන්නේ..

    ReplyDelete
  3. කවි බ්ලොගයක් නේද?
    අපිත් එනවා ඈ...
    ජයවේ ඉන්ද්‍ර!

    ReplyDelete
    Replies
    1. ඔව්
      ස්තුතියි
      දිගටම එන්න...

      Delete