පොකුණ මැද හොද රුවක් වීලා ඕලු මල විකසිත වෙලා
වෙලා එනකොට පෙති විදාලා පොකුණ මැදදී වැජඹිලා
දිනත් සමගම කල් ගෙවීලා අළුත් කැකුළක් එසවිලා
අළුත් මලකට තැනක් දීලා පරණ මල අද මැලවිලා...
වෙලා එනකොට පෙති විදාලා පොකුණ මැදදී වැජඹිලා
දිනත් සමගම කල් ගෙවීලා අළුත් කැකුළක් එසවිලා
අළුත් මලකට තැනක් දීලා පරණ මල අද මැලවිලා...
ඒ උනාට මිනිස්සු ඔහොම කරනවා අඩුයි නේද..?
ReplyDeleteසාපේක්ෂයි කැමා. සමහර මල් තැන දීලා යනවා/යැවෙනවා. ඒකටත් එක්ක සමරහර මල්...පුහ්!
Delete@යසන්ත-කරන අයත් ඉන්නවා...
Delete@මාධවී-හරියට හරි...
///අළුත් මලකට තැනක් දීලා පරණ මල අද මැලවිලා...///
Deleteපරණ එක මැළවුනාම තමයි යකුනේ අලුත් මලට ඉඩ ලැබෙන්නේ, එහෙම නැත්නම් පරණ මල පර කරගෙන එන්න අලුත් මල් දැනගන්න ඕනේ...
@ලොකු පුතා-ඔව්...
Deleteඕක ඕන තැනකට ආදේශ කරන්න පුළුවන් කතන්දරයක් තමා...
ReplyDeleteඔව් ...
Delete