Friday, November 13, 2015

උඩින් වැටෙනකං...,

දින විතරක් නෙවෙයි වසරින් වසර ගියා
අප පසුකරන් මුළු ලෝකය පෙරට ගියා
උඩින් වැටෙනකං කල් මරමින් සිටියා
ඉතින් පුරුදු ලෙස උඩ බලමින් සිටියා

10 comments:

  1. කොහොමත් අපි උඩබලාගෙන ඉන්නා ජාතියක්නේ.... අමුත්තක් නැහැ.....

    ReplyDelete
  2. දැන් ඉස්සරට වඩා උඩ බලන් ඉන්න එක වැඩි වෙලා, ආණ්ඩුවෙන්ම ප්‍රොමෝට් කරනවනේ උඩ බැලිල්ල. හෙහ් හෙහ්...

    ReplyDelete
  3. කොච්චර බැලුවත් ඔච්චර තමයි.........

    ReplyDelete
  4. මාත් උඩිං කෑල්ලක් වැටෙයි කියල බලං හිටිය හැක්...
    ලංකාවෙ කෑලි දැං හෙන රෙස්ප නෙ හිහි

    ReplyDelete
  5. ඉන්දරේ.. මාත් ඔය උඩ බලන් ඉන්න ජාතියෙ එකෙක් තමා...

    ReplyDelete