එක පාසලක ඇති උපරිම පහසුකම
තව පාසලක වැසිකිළිවත් නැති තරම
ඒ දෙක අතර හැම මව්පියො පොරකෑම
විසදුම් ගෙනාවොත් හොදවෙයි නුදුරේම
ගුරුවරු හරිම ලෙස පාසල් වෙත බෙදලා
පාසල් අහිමි නොවනට හැම ක්රම යොදලා
පාසල් අතර ඇති වෙනසද අඩු කරලා
නිවැරදි කරොත් වටිනව හෙට ගැන සිතලා
තව පාසලක වැසිකිළිවත් නැති තරම
ඒ දෙක අතර හැම මව්පියො පොරකෑම
විසදුම් ගෙනාවොත් හොදවෙයි නුදුරේම
ගුරුවරු හරිම ලෙස පාසල් වෙත බෙදලා
පාසල් අහිමි නොවනට හැම ක්රම යොදලා
පාසල් අතර ඇති වෙනසද අඩු කරලා
නිවැරදි කරොත් වටිනව හෙට ගැන සිතලා
සම්පත් බෙදී යෑමේ විෂමතාවය......
ReplyDeleteඔව්...ඒ විෂමතාවය අඩු කිරීම රජයේ වගකීමක්...
Deleteමේ විෂමතාවය කැඩුවොත් දරුවන්ට දස වද දෙන මේ අමන මව්වරුන්ගේ තරඟයටද තිත!
ReplyDeleteඔව් ....
Deleteපාසල් වල නම් තබන්නේ අධම ක්රමයකටය ; පොල්පිතිමූකලාන පාසල , රදාවාන පාසල . මේ නිසා හීනමානය පන්ති වෛරය වර්ධනය වෙනවා
ReplyDeleteඇත්ත...
Deleteකළ යුතුම උනත් කරන්න අමාරු වැඩක්........... කරන්න පුලුවන්කම තිබුනත් හිතලම අතෑරලා දාන වැඩක්..........
ReplyDeleteඔව් ...පාලකයන් කැමතියි ප්රශ්න තියනවට...
Deleteකතාව සහතික ඇත්ත...
ReplyDeleteස්තුතියි ...
Delete