හැම දේ ගැනම අළුතෙන් සිතලා බලන අළුතෙන් සිතන්නට ලියනා කවි වදන
අද සමහර මෝඩ මිනිස්සු තමන්ගේ දේශපාලන මතයේ එල්ලිලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පොදුවේ රටට කළ මෙහෙය අමතක කරනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දේශපාලන කන්ඩායම සියළු වංචා කරමින් රටත් ජාතික උරුමයත් පාවා දෙද්දී පහුගිය ආණ්ඩුවේ සියළු පවු මහින්ද පිටින් තියල මහින්ද හොරා කියනව. ඒ අයගේ එකම සටන්පාඨයත් මහින්ද හොරා කියන එක. මහින්ද මේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත්තු එක පිලිගන්න සමහරු හරි අකමැතියි. නමුත් ඒ නිදහස ඔවුන්ද සමග අපි සේරම අද බුක්ති විඳිනව. මොන වරදක් තිබුණත් වරදට වරද කියල කියනව වගේම හරි දේට හරි කියල කියන්නත් මැලි වෙන්න ඕන නෑ අපට මොන දේශපාලන මතයක් තිබුනත්.
පසු කාලින දේශපාලනය ගැන මොන විවේචන තිබුණත් යුද්දය අවසන් කරන්න මහින්ද මහත්තයා කරපු මෙහෙය හැමදාම මතක තියාගත යුතුයි...
මමත් එතුමාට මුහුණු පොතේ සුභ පැතුවා...එතුමාගේ මෙහෙය ලඝු කරන්න පුළුවන් කුහකයින්ට පමණයි...
ඇත්ත...
ඒතුමාට සුභ උපන්දිනයක් වේවා.........
එතුමාට සුභ උපන්දිනයක් වේවා.........
මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට සුභ උපන්දිනයක් වේවා.........
මිතුරන් නමින් බොරුවට ඔබ ළග ඉන්නඅයගෙන් සසර ඇතිතෙක් ඈතට වෙන්න//සෑහෙන්න පිරිසක් ඈත් කරන්න වෙයි. හැබැයි මිතුරන් විතරක්ම නෙවේ...... ඊට වැඩිය ලඟ කට්ටියත් එක්ක......
ඇත්තටම....
අද සමහර මෝඩ මිනිස්සු තමන්ගේ දේශපාලන මතයේ එල්ලිලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පොදුවේ රටට කළ මෙහෙය අමතක කරනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දේශපාලන කන්ඩායම සියළු වංචා කරමින් රටත් ජාතික උරුමයත් පාවා දෙද්දී පහුගිය ආණ්ඩුවේ සියළු පවු මහින්ද පිටින් තියල මහින්ද හොරා කියනව. ඒ අයගේ එකම සටන්පාඨයත් මහින්ද හොරා කියන එක. මහින්ද මේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත්තු එක පිලිගන්න සමහරු හරි අකමැතියි. නමුත් ඒ නිදහස ඔවුන්ද සමග අපි සේරම අද බුක්ති විඳිනව. මොන වරදක් තිබුණත් වරදට වරද කියල කියනව වගේම හරි දේට හරි කියල කියන්නත් මැලි වෙන්න ඕන නෑ අපට මොන දේශපාලන මතයක් තිබුනත්.
ReplyDeleteපසු කාලින දේශපාලනය ගැන මොන විවේචන තිබුණත් යුද්දය අවසන් කරන්න මහින්ද මහත්තයා කරපු මෙහෙය හැමදාම මතක තියාගත යුතුයි...
Deleteමමත් එතුමාට මුහුණු පොතේ සුභ පැතුවා...
ReplyDeleteඑතුමාගේ මෙහෙය ලඝු කරන්න පුළුවන් කුහකයින්ට පමණයි...
ඇත්ත...
Deleteඒතුමාට සුභ උපන්දිනයක් වේවා.........
ReplyDeleteඑතුමාට සුභ උපන්දිනයක් වේවා.........
ReplyDeleteමහින්ද රාජපක්‍ෂ මැතිතුමාට සුභ උපන්දිනයක් වේවා.........
ReplyDeleteමිතුරන් නමින් බොරුවට ඔබ ළග ඉන්න
ReplyDeleteඅයගෙන් සසර ඇතිතෙක් ඈතට වෙන්න//
සෑහෙන්න පිරිසක් ඈත් කරන්න වෙයි. හැබැයි මිතුරන් විතරක්ම නෙවේ...... ඊට වැඩිය ලඟ කට්ටියත් එක්ක......
ඇත්තටම....
Delete