Tuesday, November 17, 2015

සුභ උපන් දිනක් වේවා...

තැන තැන මැරී ගිය යුග නිමකරලන්න
ඔබ කල මෙහෙය අමතක නෑ දැනගන්න
මිතුරන් නමින් බොරුවට ඔබ ළග ඉන්න
අයගෙන් සසර ඇතිතෙක් ඈතට වෙන්න

9 comments:

  1. අද සමහර මෝඩ මිනිස්සු තමන්ගේ දේශපාලන මතයේ එල්ලිලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පොදුවේ රටට කළ මෙහෙය අමතක කරනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දේශපාලන කන්ඩායම සියළු වංචා කරමින් රටත් ජාතික උරුමයත් පාවා දෙද්දී පහුගිය ආණ්ඩුවේ සියළු පවු මහින්ද පිටින් තියල මහින්ද හොරා කියනව. ඒ අයගේ එකම සටන්පාඨයත් මහින්ද හොරා කියන එක. මහින්ද මේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත්තු එක පිලිගන්න සමහරු හරි අකමැතියි. නමුත් ඒ නිදහස ඔවුන්ද සමග අපි සේරම අද බුක්ති විඳිනව. මොන වරදක් තිබුණත් වරදට වරද කියල කියනව වගේම හරි දේට හරි කියල කියන්නත් මැලි වෙන්න ඕන නෑ අපට මොන දේශපාලන මතයක් තිබුනත්.

    ReplyDelete
    Replies
    1. පසු කාලින දේශපාලනය ගැන මොන විවේචන තිබුණත් යුද්දය අවසන් කරන්න මහින්ද මහත්තයා කරපු මෙහෙය හැමදාම මතක තියාගත යුතුයි...

      Delete
  2. මමත් එතුමාට මුහුණු පොතේ සුභ පැතුවා...
    එතුමාගේ මෙහෙය ලඝු කරන්න පුළුවන් කුහකයින්ට පමණයි...

    ReplyDelete
  3. ඒතුමාට සුභ උපන්දිනයක් වේවා.........

    ReplyDelete
  4. එතුමාට සුභ උපන්දිනයක් වේවා.........

    ReplyDelete
  5. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට සුභ උපන්දිනයක් වේවා.........

    ReplyDelete
  6. මිතුරන් නමින් බොරුවට ඔබ ළග ඉන්න
    අයගෙන් සසර ඇතිතෙක් ඈතට වෙන්න//

    සෑහෙන්න පිරිසක් ඈත් කරන්න වෙයි. හැබැයි මිතුරන් විතරක්ම නෙවේ...... ඊට වැඩිය ලඟ කට්ටියත් එක්ක......

    ReplyDelete