අම්මා-පුතේ එපා නවතන්නට උඹ උ.පෙළින්
තවදුර යන්න සිදුවෙනවා ඉගෙනීමෙන්
උගත් කමෙත් ධනයෙත් වෙනසද තිබෙන
අහසට පොළව සදිසිය උඹ දැනගන්න
දරුවා-කල් ගත නොවනු ඇත මේ ටික දැනගන්න
අදටත් අපේ අවටින් ඇත දැක ගන්න
සල්ලි කාරයන් යනවිට ආකාසෙන්
පාරේ ඉඳන් රැකියා ඉල්ලති උගතුන්...
තවදුර යන්න සිදුවෙනවා ඉගෙනීමෙන්
උගත් කමෙත් ධනයෙත් වෙනසද තිබෙන
අහසට පොළව සදිසිය උඹ දැනගන්න
දරුවා-කල් ගත නොවනු ඇත මේ ටික දැනගන්න
අදටත් අපේ අවටින් ඇත දැක ගන්න
සල්ලි කාරයන් යනවිට ආකාසෙන්
පාරේ ඉඳන් රැකියා ඉල්ලති උගතුන්...
අගෙයි
ReplyDeleteස්තූතියි....
Delete(Y)
Deleteඋගත මනා ශිල්පයමය මතු......... රැකෙනා
ReplyDeleteකියත දනා නෙක විලසින වෙත...... අගනා
නිතින ඔවා දෙත වැඩිහිටි එය ......සොබනා
නොමැති කෙනා නිසි ඉගෙනුම වෙයි ...දුදනා
ලස්සන කවිය...
Deletesthuthiy honde :)
Deleteඋඩින් යන නූගතුන් මෙන්ම උගතුන්ද සිටිති. වෙනස බුද්ධිමතුන් ඔවුන් විසින්ම රැකියා සොයාගැනීමය. රහ්ජයේ රැකියා හිඟන උපාධිදාරීන් වල ඉහගන්න බලා සිටින කොටසකි.
ReplyDeleteඅදහසට ස්තූතියි...
Deleteලස්සනයි
ReplyDeleteස්තූතියි...
Delete