Saturday, October 29, 2016

හුදකලාව

පංකා නද මට තනි රකිනා
නෙක සිතිවිලි සිත රජ කරනා
පාඩම් පොත් නැලවිලි ගයනා
කොළඹදි රැය තනිවම ගෙවෙනා

4 comments:

  1. මදුරු සගයො තනිකම මකනා
    තනිකම කොහේද තව රැදෙනා....

    ජයවේවා!!!

    ReplyDelete
  2. සුන්දර සිතිවිලි සිත රජ කරනා
    රැය නුඹ මගේ තනියට ලඟ සිටිනා
    පාඩම් පොත් මගේ තනි රකිනා
    සුලඟට නොම විසිරෙන් නද දෙන පංකා.....

    ReplyDelete