අයුක්තියේ පාලනයෙන් පෙලෙනා දන මුදා ගන්න
මුළා අඳුරෙසිහින දකින දන නින්දෙන් ඇහැරවන්න
සැමට සතුට සපිරුණු ඒ සුන්දර දින බිහිකරන්න
දිවි කැපකළ ඒ මිනිසුන් හදවත් තුළ සදා වෙසෙන
මුළා අඳුරෙසිහින දකින දන නින්දෙන් ඇහැරවන්න
සැමට සතුට සපිරුණු ඒ සුන්දර දින බිහිකරන්න
දිවි කැපකළ ඒ මිනිසුන් හදවත් තුළ සදා වෙසෙන
අන්තිම පද පේලිය පොඩ්ඩක් වෙනස් උනානම් හොඳයි.
ReplyDeleteමටත් ටිකක් දැනුනා...ස්තූතියි අදහසට
Deleteසුවඳ මලින් ගවසාලා නිති පූජා නොකෙරුවාට
ReplyDeleteනිබඳ කතාබහ කරලා ඒ ගුණ ගැන නොකිව්වාට
නුඹද මමද අපි සැවොමද එකා වන්ව එක පොකුරට
සබඳ පිදුම් කළ යුතුමයි ඔවුන්ගෙ ඒ කැපවීමට......
හැමදාමත් වගේ හිතන්න කවියක් අදත් ලියලා.
ජයවේවා!!!
ස්තූතියි...
Delete