Sunday, December 11, 2016

ජීවිත කතාවක්...

උපන්දා සිට මෙදා වනතුරු පියා කවුදැයි දැක නැතී
වත්ත අද්දර පාසලෙන් මට පාඩමක් කියලා නැතී
අම්ම හැර වෙන නෑසියන් මට ජීවිතේ ඉඳලා නතී
අම්ම කලදේ හැර කුමක් මා කරන්නද කෙලෙසට සිතී

2 comments:

  1. නිමා නොවන අපහාස විඳ විඳ පියෙක් නැති ළොව තනිකමින්
    දමා නොගිහින් දැඩි කලේ මම නුඹව හද පිරි සෙනෙහසින්
    පෙමා වඩනා මගෙ ළොවයි නුඹ එහෙත් නුඹ අද කඳුලකින්
    සමා දියන් මේ වැරදි අම්මට කතරෙ නුඹ තනිකල බැවින්.........

    හොඳ නිර්මාණයක්.

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අපූරු පිළිතුරක්...ස්තූතියි...

      Delete