Saturday, December 31, 2016

2017

සැම දුක්ගිනි නිම කරමින් සතුටේ මල් වැසි වසින්න
සැක සංකා දුරුකරමින් විශ්වාසය පතුරුවන්න
භේදභින්න වූ මිනිසුන් සොයුරන් සේ එකතු වෙන්න
අඳුරට ආලෝකය ගෙන නව වසරක් උදා වෙන්න

3 comments:

  1. දැයක් නගා සිටුවන්නට නව අදහස් එකතුවෙන්න
    කවක් තුළින් කරන මෙහෙය හැමදාකම අගය වෙන්න
    පිනක් ලැබෙන පිං සිතුවිලි නිබඳ මනසෙ පහලවෙන්න
    ටිකක් හිතන ඉන්ද්‍රජිත්ට නව වසරේ සුභම වෙන්න

    ජයවේවා!!!

    ReplyDelete