Saturday, May 20, 2017

රගර් රජු....

රටේ නම ලෝකයෙ තියා
කෙළිබිමේ අසිරිය කියා
මනැස් තුල මතකය තියා
රගර් රජු යන්නට ගියා

ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ හිටපු නායක ෆසීල් මරීජා අද දින(20/05/2017) ජාත්‍යන්තර තරග (සාමාජිකයන් 15) වලින් සමුගැනීම නිමිත්තෙනි.

No comments:

Post a Comment