Wednesday, June 14, 2017

වැරදීම...

ඉදිරියේදී ඇහේවි,
"වැරදි බෙහෙතක් විදල මිනිහෙක් මැරුණට ඔච්චර බනිනවා නම්,උන්ට පුළුවන්නෙ වෙදකම් කරගන්න.දොස්තර මහත්තයා මෙච්චර කාලයක් ලෙඩ්ඩු කීයක් ගොඩදාල තියෙනවද?ඒව එකෙක්ට මතක නෑ."
***********************
"අළුත් සිලබස් එක ආවම පරණ එ්වම උගන්නල ළමයි ෆේල් වුනා කියල ටීචර්ට බනින්නෙ,උං කාටවත් උගන්නපු උන්ද?"
***********************
"35කට බඩගියා කියල කඩේට සීල් තියන්න ඕනෙද ? ඔය කරපු උන්ට ඇවිත් උයන්න කියපං"


6 comments:

  1. ඉදිරියේදී???
    මම දන්නා තරමින් දැනටමත් ඇහෙනවනේ මේවා

    ReplyDelete
    Replies
    1. දැනට ඔයවගේ සාධාරණකිරීම් ඇහෙන්නෙ ක්‍රීඩකයන් ගැන විතරනෙ ඒකයි ඉදිරියෙදි කිව්වෙ...

      Delete
  2. මම දන්නා තරමින් දැනටමත් ඇහෙනවනේ මේවා.

    දොස්තර වරුන්ගේ වරදින් සහ නොසැලකිලිමත් කමින් වන මරණ ගැන වාර්ථා වීම අඩු දවස් ප්‍රමාණයක් රෝහලක සිට මිය ගිය අයට මරණ පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවයක් නීතියේ නැති නිසා. පවුලේ අය ඉල්ලා සිටියොත් විතරයි මරණ පරීක්ෂණ තියන්නේ. වැරදීම් වහගන්න මල මිණියටත් හෘද මසාජ් දීලා දොස්තරමහත්තය නොකා නොබී බේරගන්න උත්සාහ කලා වැනි බොරු කියලා ශේප කරපු අවස්ථා කීපයක් ගැන මම දන්නවා.

    ReplyDelete
  3. හෙහ්. දැනටත් ඔය කියන්නෙ.

    ReplyDelete