දිරිය ශක්තිය සිතේ දරමින
සෑම සවියෙන් පෙරට ඇදෙමින
ලොවට යුතුකම සිහි තබාගෙන
ඉගිල යනු මැන කරා අරමුණ
අැරඹීමට නියමිත උ.පෙ. විභාගයටත් ඉන්පසු ඇරඹෙන ජීවිතයටත් සාර්ථකව මුහුණ දීමට සුභ පතමි...
සෑම සවියෙන් පෙරට ඇදෙමින
ලොවට යුතුකම සිහි තබාගෙන
ඉගිල යනු මැන කරා අරමුණ
අැරඹීමට නියමිත උ.පෙ. විභාගයටත් ඉන්පසු ඇරඹෙන ජීවිතයටත් සාර්ථකව මුහුණ දීමට සුභ පතමි...
ආරම්භයට පෙර හොඳ උපදෙසක්.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි...
Deleteඉන්පසු එකතුවෙන සමාජය පාසැල හෝ පව්ල මෙන් සාධාරණ තැනක් නොවන බවත් මතක් කරන්න. අන් අයගෙන් සාධාරණය නොපතා අන් අයට සාධාරණය කළ යුතු එම ජීවිත යුගයට නිර්භීතව මුහුණ දෙන්නත් කියන්න.
ReplyDeleteඑකතු කල අදහසට ස්තූතියි....
Delete