Sunday, October 1, 2017

චේ...

වැළපෙන දනන් වෙත සිනහව ගෙන එන්න
මනුදම් රැකෙන ලෝකය බිහිකරලන්න
යුක්තිය නාමයෙන් දිවියම පුදදුන්න
කෙදිනකවත්ම නොමමියයන සොයුරාන

3 comments:

  1. ආර්ථික ක්‍රමයක 'අසාධාරණයකට' එරෙහිව මිනිසුන් මරාදැමූ ම්ලේඡ අළුගෝසුවෙක්ව වීරයන් කරන තොරතුරු වලින් බෙලෙහීන සමාජය.

    ReplyDelete
    Replies
    1. අසාධාරණයට එරෙහිව පාලකයන්ට විරුද්ධව සටන් කළ මිනිසෙක් මටනම් වීරයෙක් විදිහට දැනුනා.මම වැරදිනම් ඔබතුමා දන්න දේ කියල දෙන්න..

      Delete