Monday, February 9, 2015

දවල් නගරය

දුකද සතුටද වේදනාවද එකට එක් කළ පුදුම තැනකි
වදන් ඝෝෂා එකට ගැයෙනා අරුම දැනෙනා ගීයකි
සෑම අරමුණු එකට ගැටෙනා හැගුම් පිරෙනා සිහිනෙකි
ගතට සිතටත් හොදින් දැනෙනා කළබලේ මැද වරුවකි

4 comments:

  1. කෙටියි අපූරුයි
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  2. ඔය කළබල අතරෙත් කොච්චර සුන්දර දේවල් මැවෙනවද..

    ReplyDelete