පරපුරෙන් ඡන්දයද දුන්නා
රැවටිලා උඩ බලන් උන්නා
පාට දෙකකට සිරව උන්නා
විකල්පයකට ඉඩ නොදුන්නා
පාට සිහිනෙක ඇදි අදී යති
දැකපු සිහිනය තවම නිම නැති
වසර ගණනක් රැවටුණෝ වෙති
විකල්පයකට කාලෙ දැන් ඇති
රැවටිලා උඩ බලන් උන්නා
පාට දෙකකට සිරව උන්නා
විකල්පයකට ඉඩ නොදුන්නා
පාට සිහිනෙක ඇදි අදී යති
දැකපු සිහිනය තවම නිම නැති
වසර ගණනක් රැවටුණෝ වෙති
විකල්පයකට කාලෙ දැන් ඇති
විකල්පය ................. අනේ මන්දා.....
ReplyDeleteඇයි..?
Deleteවිකල්පයක් මේ ලංකාවෙ...?
ReplyDeleteවිකල්ප බලවේගයකට ආණ්ඩුවක් පිහිටුවන්න අමාරු වුණත් තිරණාත්මක බලයක් හෝ ලබාදිය යුතුයි...
Deleteපේන හෝ දකින එකක් කියහං බලන්ට ඉන්දරේ
ReplyDeleteවිකල්ප බලවේගයකට ආණ්ඩුවක් පිහිටුවන්න අමාරු වුණත් තිරණාත්මක බලයක් හෝ ලබාදිය යුතුයි...ප්රජාතන්ත්රවාදී පක්ෂය තරමක් හොදයි...
Deleteවිකල්පය සිහිනයක් පමණකි
ReplyDeleteඑකම ලෙස සිතනා උන් අතර
වෙනස කිසිදා නොම පතන්නේ
කවදාද මුන් නිවන් යන්නේ
තරුණයන් වෙනසක් පතන්නේ
Deleteඉවසුමෙන් ඒ ගමන යන්නේ
අපේ රටේ දේශපාලකයෝ ලිහාගන්න බැරි නූල් බෝලයක පැටලිලා. පාක්ෂිකයන්ට ඉතුරු වෙන්නේ දුක විතරයි.
ReplyDeleteජනතාව පාට දෙකක් තුල සිරවී නොසිට විකල්පයක් ගැන සිතිය යුත්තේ එ්කයි...
Delete