Sunday, July 5, 2015

මහ මැතිවරණය

පරපුරෙන් ඡන්දයද දුන්නා
රැවටිලා උඩ බලන් උන්නා
පාට දෙකකට සිරව උන්නා
විකල්පයකට ඉඩ නොදුන්නා

පාට සිහිනෙක ඇදි අදී යති
දැකපු සිහිනය තවම නිම නැති
වසර ගණනක් රැවටුණෝ වෙති
විකල්පයකට කාලෙ දැන් ඇති

10 comments:

  1. විකල්පය ................. අනේ මන්දා.....

    ReplyDelete
  2. විකල්පයක් මේ ලංකාවෙ...?

    ReplyDelete
    Replies
    1. විකල්ප බලවේගයකට ආණ්ඩුවක් පිහිටුවන්න අමාරු වුණත් තිරණාත්මක බලයක් හෝ ලබාදිය යුතුයි...

      Delete
  3. පේන හෝ දකින එකක් කියහං බලන්ට ඉන්දරේ

    ReplyDelete
    Replies
    1. විකල්ප බලවේගයකට ආණ්ඩුවක් පිහිටුවන්න අමාරු වුණත් තිරණාත්මක බලයක් හෝ ලබාදිය යුතුයි...ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තරමක් හොදයි...

      Delete
  4. විකල්පය සිහිනයක් පමණකි
    එකම ලෙස සිතනා උන් අතර
    වෙනස කිසිදා නොම පතන්නේ
    කවදාද මුන් නිවන් යන්නේ

    ReplyDelete
    Replies
    1. තරුණයන් වෙනසක් පතන්නේ
      ඉවසුමෙන් ඒ ගමන යන්නේ

      Delete
  5. අපේ රටේ දේශපාලකයෝ ලිහාගන්න බැරි නූල් බෝලයක පැටලිලා. පාක්ෂිකයන්ට ඉතුරු වෙන්නේ දුක විතරයි.

    ReplyDelete
    Replies
    1. ජනතාව පාට දෙකක් තුල සිරවී නොසිට විකල්පයක් ගැන සිතිය යුත්තේ එ්කයි...

      Delete