හැම දේ ගැනම අළුතෙන් සිතලා බලන අළුතෙන් සිතන්නට ලියනා කවි වදන
පාසල් සිසුන්ට නිවැරදි දැනුමක් දෙන්න ඕනෙ කියන කතාව ඇහෙන්නෙ අපි ඉස්කෝලෙ යන කාලේ ඉඳන්. එත් තාම ඒක ක්‍රියාත්මක වෙලා නෑ වගේ. මෙහෙම ගියොත් ඉස්සරහට ළමයින්ට මොනා වෙයිද දන්නෑ.
ඔව් තවම හරියට ක්‍රියාත්මක වෙලා නෑ...සමහර සා.පෙ උ.පෙ ගුරුවරුත් ඔය කොටස මගහරිනවා.ගුරුවරුන්ටවත් නිසි අවබෝධයක් නෑ.
දැනුවත් වීමට අවශ්‍යම තොරතුරු ළමයින්ගෙන් වසන් කිරීමේ ඊනියා සංස්කෘතික බැමි නිසා හිටි ගමං වැව් බැමි වගේ පුපුරලා යනවා.
ඇත්ත කතාව...
ඔව් නිවැරදි ලිංගික අධ්‍යාපනයක් හා හෝමෝන සමඟ මතුවෙන ලිංගික හැඟීම් පාලනය කර ගැනීමට ඉගැන්වීමේ ක්‍රම වේදයක් අත්‍යවශ්‍යයි.ගුරුවරයෙක් හැටියට මං ඒක කියන්නේ....ළමයි සම සම්බන්ධතාත් ගොඩනගාගන්නවා මං දැකලා තියනවා..ඒක හරි දේ කියලා හිකං ඉන්නවද මන්දා
ඔව්,නිවැරදි දැනුම නොලැබුනාම ළමයි වැරදි දෙයට යොමු වෙනවා..
තමාගේ ආරක්ෂාව තමන්ට බලාගන්න වෙනව
ඔව්...එහෙම පරිස්සම් වෙන්න අඩුමගානෙ ගෙදරින් වත් ඔය ගැන නිවැරදි දැනුමක් ලැබෙන්න ඕනෙ...
පාසල් සිසුන්ට නිවැරදි දැනුමක් දෙන්න ඕනෙ කියන කතාව ඇහෙන්නෙ අපි ඉස්කෝලෙ යන කාලේ ඉඳන්. එත් තාම ඒක ක්‍රියාත්මක වෙලා නෑ වගේ. මෙහෙම ගියොත් ඉස්සරහට ළමයින්ට මොනා වෙයිද දන්නෑ.
ReplyDeleteඔව් තවම හරියට ක්‍රියාත්මක වෙලා නෑ...සමහර සා.පෙ උ.පෙ ගුරුවරුත් ඔය කොටස මගහරිනවා.ගුරුවරුන්ටවත් නිසි අවබෝධයක් නෑ.
Deleteදැනුවත් වීමට අවශ්‍යම තොරතුරු ළමයින්ගෙන් වසන් කිරීමේ ඊනියා සංස්කෘතික බැමි නිසා හිටි ගමං වැව් බැමි වගේ පුපුරලා යනවා.
ReplyDeleteඇත්ත කතාව...
Deleteඔව් නිවැරදි ලිංගික අධ්‍යාපනයක් හා හෝමෝන සමඟ මතුවෙන ලිංගික හැඟීම් පාලනය කර ගැනීමට ඉගැන්වීමේ ක්‍රම වේදයක් අත්‍යවශ්‍යයි.ගුරුවරයෙක් හැටියට මං ඒක කියන්නේ....ළමයි සම සම්බන්ධතාත් ගොඩනගාගන්නවා මං දැකලා තියනවා..ඒක හරි දේ කියලා හිකං ඉන්නවද මන්දා
ReplyDeleteඔව්,නිවැරදි දැනුම නොලැබුනාම ළමයි වැරදි දෙයට යොමු වෙනවා..
Deleteතමාගේ ආරක්ෂාව තමන්ට බලාගන්න වෙනව
ReplyDeleteඔව්...එහෙම පරිස්සම් වෙන්න අඩුමගානෙ ගෙදරින් වත් ඔය ගැන නිවැරදි දැනුමක් ලැබෙන්න ඕනෙ...
Delete