Tuesday, August 4, 2015

ඕලු මල...

පොකුණ මැද හොද රුවක් වීලා ඕලු මල විකසිත වෙලා
වෙලා එනකොට පෙති විදාලා පොකුණ මැදදී වැජඹිලා
දිනත් සමගම කල් ගෙවීලා අළුත් කැකුළක් එසවිලා
අළුත් මලකට තැනක් දීලා පරණ මල අද මැලවිලා...

7 comments:

  1. ඒ උනාට මිනිස්සු ඔහොම කරනවා අඩුයි නේද..?

    ReplyDelete
    Replies
    1. සාපේක්ෂයි කැමා. සමහර මල් තැන දීලා යනවා/යැවෙනවා. ඒකටත් එක්ක සමරහර මල්...පුහ්!

      Delete
    2. @යසන්ත-කරන අයත් ඉන්නවා...
      @මාධවී-හරියට හරි...

      Delete
    3. ///අළුත් මලකට තැනක් දීලා පරණ මල අද මැලවිලා...///
      පරණ එක මැළවුනාම තමයි යකුනේ අලුත් මලට ඉඩ ලැබෙන්නේ, එහෙම නැත්නම් පරණ මල පර කරගෙන එන්න අලුත් මල් දැනගන්න ඕනේ...

      Delete
  2. ඕක ඕන තැනකට ආදේශ කරන්න පුළුවන් කතන්දරයක් තමා...

    ReplyDelete