Tuesday, November 8, 2016

දිවි කැපකළ ඒ මිනිසුන්...

අයුක්තියේ පාලනයෙන් පෙලෙනා දන මුදා ගන්න
මුළා අඳුරෙසිහින දකින දන නින්දෙන් ඇහැරවන්න
සැමට සතුට සපිරුණු ඒ සුන්දර දින බිහිකරන්න
දිවි කැපකළ ඒ මිනිසුන් හදවත් තුළ සදා වෙසෙන

4 comments:

  1. අන්තිම පද පේලිය පොඩ්ඩක් වෙනස් උනානම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මටත් ටිකක් දැනුනා...ස්තූතියි අදහසට

      Delete
  2. සුවඳ මලින් ගවසාලා නිති පූජා නොකෙරුවාට
    නිබඳ කතාබහ කරලා ඒ ගුණ ගැන නොකිව්වාට
    නුඹද මමද අපි සැවොමද එකා වන්ව එක පොකුරට
    සබඳ පිදුම් කළ යුතුමයි ඔවුන්ගෙ ඒ කැපවීමට......

    හැමදාමත් වගේ හිතන්න කවියක් අදත් ලියලා.

    ජයවේවා!!!

    ReplyDelete