හැම දේ ගැනම අළුතෙන් සිතලා බලන අළුතෙන් සිතන්නට ලියනා කවි වදන
ළඟම සගයා ලෙසට හැඩ දමා ඳඟලන්නකොහොම කයිවාරු ගැහුවත් තව නෙතක දුක දන්නඑකම මිනිසෙකු මෙලොව අයුක්තිය බිඳලන්නතවම හමුවී නොමැත එවැන්නෙක් දැකගන්න........හොඳ කවියක් ඉන්ද්‍රජිත්.ජයවේවා!!!
තව බලමු...එවැනි මිනිසුන් සිටිය හැක...
ළඟම සගයා ලෙසට හැඩ දමා ඳඟලන්න
ReplyDeleteකොහොම කයිවාරු ගැහුවත් තව නෙතක දුක දන්න
එකම මිනිසෙකු මෙලොව අයුක්තිය බිඳලන්න
තවම හමුවී නොමැත එවැන්නෙක් දැකගන්න........
හොඳ කවියක් ඉන්ද්‍රජිත්.
ජයවේවා!!!
තව බලමු...එවැනි මිනිසුන් සිටිය හැක...
Delete