Saturday, December 31, 2016

2017

සැම දුක්ගිනි නිම කරමින් සතුටේ මල් වැසි වසින්න
සැක සංකා දුරුකරමින් විශ්වාසය පතුරුවන්න
භේදභින්න වූ මිනිසුන් සොයුරන් සේ එකතු වෙන්න
අඳුරට ආලෝකය ගෙන නව වසරක් උදා වෙන්න

4 comments:

  1. දැයක් නගා සිටුවන්නට නව අදහස් එකතුවෙන්න
    කවක් තුළින් කරන මෙහෙය හැමදාකම අගය වෙන්න
    පිනක් ලැබෙන පිං සිතුවිලි නිබඳ මනසෙ පහලවෙන්න
    ටිකක් හිතන ඉන්ද්‍රජිත්ට නව වසරේ සුභම වෙන්න

    ජයවේවා!!!

    ReplyDelete
  2. Casino Games at Wynn Resorts in Las Vegas - JTM Hub
    From 수원 출장안마 casino table 경상남도 출장마사지 games to live entertainment, the Wynn Las Vegas 논산 출장샵 is 삼척 출장마사지 a 안산 출장안마 sophisticated entertainment destination. Experience Wynn's newest creation, a new luxury

    ReplyDelete