Friday, February 17, 2017

මිනිහෙකුට පුළුවන්ද?

සැම දනන් නිදි අතර අවදියෙන් පසුවෙන්න
අයුක්තිය ඉදිරියේ හඬනගා හිටගන්න
පොදු සතුට ගැන සිතා තම දිවිය දන් දෙන්න
මිනිහෙකුට පුළුවන්ද ඒ තරම් කැපවෙන්න

2 comments:

  1. ළඟම සගයා ලෙසට හැඩ දමා ඳඟලන්න
    කොහොම කයිවාරු ගැහුවත් තව නෙතක දුක දන්න
    එකම මිනිසෙකු මෙලොව අයුක්තිය බිඳලන්න
    තවම හමුවී නොමැත එවැන්නෙක් දැකගන්න........

    හොඳ කවියක් ඉන්ද්‍රජිත්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තව බලමු...එවැනි මිනිසුන් සිටිය හැක...

      Delete