Sunday, August 6, 2017

විභාගයට පෙර

දිරිය ශක්තිය සිතේ දරමින
සෑම සවියෙන් පෙරට ඇදෙමින
ලොවට යුතුකම සිහි තබාගෙන
ඉගිල යනු මැන කරා අරමුණ

අැරඹීමට නියමිත උ.පෙ. විභාගයටත් ඉන්පසු ඇරඹෙන ජීවිතයටත් සාර්ථකව මුහුණ දීමට සුභ පතමි...

4 comments:

  1. ආරම්භයට පෙර හොඳ උපදෙසක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඉන්පසු එකතුවෙන සමාජය පාසැල හෝ පව්ල මෙන් සාධාරණ තැනක් නොවන බවත් මතක් කරන්න. අන් අයගෙන් සාධාරණය නොපතා අන් අයට සාධාරණය කළ යුතු එම ජීවිත යුගයට නිර්භීතව මුහුණ දෙන්නත් කියන්න.

    ReplyDelete
    Replies
    1. එකතු කල අදහසට ස්තූතියි....

      Delete