Thursday, October 2, 2014

ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයා...

උපන් බිමට තම යුතුකම ඉටු කෙරුව
ත්‍රස්තවාදයේ අදුර ල‍ොවට කිව්ව
ලොවක් ඉදිරියේ හඩක් රටට පෙව්ව
උදාර විරුවෙකි රටෙ පෙරමග කිව්ව

ලක්ෂ්මන් කදිරගාමර් මහතා වෙනුවෙනි.....

2 comments:

  1. ඔය උපහාර කයිය නං සැර මදි. ඒ උන්නැහේගේ ක්‍රියාකලාපයට.. තව දහයක් වත් ගොතන්ට වෙයි..

    ReplyDelete