සිරිලක පුරා හැම අදුරම දුරු වෙන්නයි
අදුර මරා ආලෝකය බිහි වෙන්නයි
සැම පහණකින් අපෙ රට වෙත සෙත් දෙන්නයි
මෙදා පටන් ඔබ සැම හට ජය වෙන්නයි
සිත් තුල තිබෙන සැක සංකා දුරු වේවා
මුළුරට පුරා සිත් එක ලෙස යාවේවා
සැහට තිබෙන දුක් අදුරද දුරු වේවා
සැමදා රැකෙන මිතුදමකින් එක් වේවා
අදුර මරා ආලෝකය බිහි වෙන්නයි
සැම පහණකින් අපෙ රට වෙත සෙත් දෙන්නයි
මෙදා පටන් ඔබ සැම හට ජය වෙන්නයි
සිත් තුල තිබෙන සැක සංකා දුරු වේවා
මුළුරට පුරා සිත් එක ලෙස යාවේවා
සැහට තිබෙන දුක් අදුරද දුරු වේවා
සැමදා රැකෙන මිතුදමකින් එක් වේවා
අප පැතුමත් එයයි..
ReplyDeleteහොදයි...
Deleteඅපූරුයි සකල සිරි ලංකා වාසී පැත්මද ඒ මයි නෙව(සුළු තරයක් හැරුණ කොට..) අපූරු කවියක් ජයවේවා
ReplyDeleteස්තූතියි....
Deleteමේ පැතුමට විශේෂ හේතුවක් එහෙම තියෙනවද....
ReplyDeleteකොහොම නමුත් හොඳ ප්රාර්ථනයක්...
දීපවාලි දවසෙයි දැම්මෙ....
DeleteThis comment has been removed by the author.
Delete