Monday, October 20, 2014

ඡන්දය...

වටිනා කියන අපගේ දෙය රැකගන්න
ගැලපෙන දෙයක් මව්බිම වෙත ගෙන එන්න
නිමැවුම් අපේ, ලොව වෙත අරගෙන යන්න
හැකි මිනිසකුට හය වසරක් රට දෙන්න

නීතිය නියම ලෙස රටතුල පවතී නම්
කාගෙත් වරදකට දඩුවම හිමි වේ නම්
මෙලෙසට කරයි ලෙස විශ්වාසය ඇති නම්
පමණක් දෙන්න ඡන්දය දැන වටිනාකම්

2 comments:

  1. අපෝ එහෙම කොහොමද...

    කෂිය පැකට් එක
    බුරියානිය නිකං දෙන
    අපේ අපේස්සක තුමා තරං
    ඔය කියන උං ගෙන් අපිට ඇති වැඩක්
    අනේ අපිට එපා.....

    මරු අයිඩියාව...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත, ඒක තමයි මිනිස්සුන්ගෙ ආකල්පය....ස්තූතියි....

      Delete