Sunday, October 5, 2014

හජ්ජි පැතුම

ආගම දහම හරිහැටි හදුනාගන්න
ආගම නමින් වෛරය බෑ වපුරන්න
දෙවියනි නැවත මනුලොව වෙත වඩිමින්න
ආගම දහමෙ හරි අර්ථය පහදන්න

මනුසත් දහඑ හදුනන මිනිසුනි ඔන්න
දෙවියන් ඔබව රැකදෙන බව දැන ගන්න
ඔබගේ දිවිය හැමදාමත් සරු වෙන්න
කවකට නැගුණු මේ පැතුමන් පිළිගන්න

No comments:

Post a Comment