Thursday, October 16, 2014

සුවිශේෂී ක්‍රීඩකයා....

අප රට නාමය ලොවට ගෙනයමින්
පන්දුව හමුවේ පිත්ත අතදරන්
ලොකය හමුවේ කරපු ඒ සටන්
මතකයි කෙළිබිම නැගු දද එලෙසින්

අරවින්ද ද සිල්වා මහතාට සුභ උපන් දිනක් පතමින්.... 

6 comments:

  1. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  2. අරවින්ද කිව්වම, 96 ලෝක කුසලානය මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් මතක් වෙනවා....

      Delete