Tuesday, October 21, 2014

අදුර දුරු වේවා....

සිරිලක පුරා හැම අදුරම දුරු වෙන්නයි
අදුර මරා ආලෝකය බිහි වෙන්නයි
සැම පහණකින් අපෙ රට වෙත සෙත් දෙන්නයි
මෙදා පටන් ඔබ සැම හට ජය වෙන්නයි

සිත් තුල තිබෙන සැක සංකා දුරු වේවා
මුළුරට පුරා සිත් එක ලෙස යාවේවා
සැහට තිබෙන දුක් අදුරද දුරු වේවා
සැමදා රැකෙන මිතුදමකින් එක් වේවා

7 comments:

  1. අපූරුයි සකල සිරි ලංකා වාසී පැත්මද ඒ මයි නෙව(සුළු තරයක් හැරුණ කොට..) අපූරු කවියක් ජයවේවා

    ReplyDelete
  2. මේ පැතුමට විශේෂ හේතුවක් එහෙම තියෙනවද....
    කොහොම නමුත් හොඳ ප්‍රාර්ථනයක්...

    ReplyDelete