Friday, January 18, 2013

නූතන විද්‍යාව් සියළුදේ දන්නවද ?


…ආශිර්වාදය කියන්නෙ කුමටද?
…මිනිසට කල හැකි සීමා මොනවද ?
…සිහිනෙන් පේන්නෙ ඇත්තට මොනවද?
…විද්‍යාවෙන් එය පැදිලි වේවිද?
…

Saturday, January 5, 2013

ඇයිද තීරුවක්?


…ජාතික කොඩියෙ වෙන්කර ඇත තීරු දෙකක්
…ඉන් දක්වන්නෙ මෙරටේ ඇති ජාති දෙකක්
…ඔවුන් වෙතට දුන්නේ ඇයි තීරු දෙකක්
…ජාතික කොඩියෙ සිට ඇරඹුවෙ ඇයි බෙදුමක්
…
…ජාතික කොඩිය මුලු රටටම උරුම බැවින්
…තීරු දෙකක් පමණක් ඇයි දුන්නෙ ඉතින්
…රට තුල සමව වෙසෙනට උවමනා බැවින්
…කොඩියෙන් බෙදුම නවතන්නට හිතමු ඉතින්