Tuesday, September 3, 2013

ව‍රද?


වෙනත් දෙශෙකට ගසනා එක හ‍රිද?
රස‍යන අවිත් නීීතියෙ විදිහට හරිද?
බලලොබීව කරනා කැත වැඩ හරිද?
මෙවා නොදකිනා දෙවියන් අද කොහිද?

අප ‍රට පුරා ලෙ ගන්ගාවල් හලපු
ගමක් ගමක් කැති ගාලා ගිනි තියපු
එහෙම කරපු උන් නැත්තට නැති කරපු
කොකද වරද දන්නෑ මිනිසුන් කරපු