Sunday, October 1, 2017

චේ...

වැළපෙන දනන් වෙත සිනහව ගෙන එන්න
මනුදම් රැකෙන ලෝකය බිහිකරලන්න
යුක්තිය නාමයෙන් දිවියම පුදදුන්න
කෙදිනකවත්ම නොමමියයන සොයුරාන