Friday, February 17, 2017

මිනිහෙකුට පුළුවන්ද?

සැම දනන් නිදි අතර අවදියෙන් පසුවෙන්න
අයුක්තිය ඉදිරියේ හඬනගා හිටගන්න
පොදු සතුට ගැන සිතා තම දිවිය දන් දෙන්න
මිනිහෙකුට පුළුවන්ද ඒ තරම් කැපවෙන්න