Thursday, December 31, 2020

නව වසරේදී

රෝ බිය දුරලන ලෝකයෙ සටනට අපගේ දිරියද එක්කරමු
වැනසී මියෙනා මිහිකත රැකුමට සැම එක්වී යළි පණ පොවමු
යුක්තිය දිනවන මතුදින වෙනුවෙන් නිවැරදි යුතුකම ඉටුකරමු
මිනිසුන් වෙනුවෙන් මිනිසුන් සිතනා ලොවකට පදනම බිහිකරමු

Tuesday, August 11, 2020

ශීත බීම...

 වෙහෙසකර දවසක්

සිතට වද දෙන පැනයක්

ශීත බීමත් කවියක්....

(ඡායාරූපය අන්තර්ජාලයෙන්)