Wednesday, June 14, 2017

වැරදීම...

ඉදිරියේදී ඇහේවි,
"වැරදි බෙහෙතක් විදල මිනිහෙක් මැරුණට ඔච්චර බනිනවා නම්,උන්ට පුළුවන්නෙ වෙදකම් කරගන්න.දොස්තර මහත්තයා මෙච්චර කාලයක් ලෙඩ්ඩු කීයක් ගොඩදාල තියෙනවද?ඒව එකෙක්ට මතක නෑ."
***********************
"අළුත් සිලබස් එක ආවම පරණ එ්වම උගන්නල ළමයි ෆේල් වුනා කියල ටීචර්ට බනින්නෙ,උං කාටවත් උගන්නපු උන්ද?"
***********************
"35කට බඩගියා කියල කඩේට සීල් තියන්න ඕනෙද ? ඔය කරපු උන්ට ඇවිත් උයන්න කියපං"