Tuesday, August 4, 2015

ඕලු මල...

පොකුණ මැද හොද රුවක් වීලා ඕලු මල විකසිත වෙලා
වෙලා එනකොට පෙති විදාලා පොකුණ මැදදී වැජඹිලා
දිනත් සමගම කල් ගෙවීලා අළුත් කැකුළක් එසවිලා
අළුත් මලකට තැනක් දීලා පරණ මල අද මැලවිලා...