Tuesday, October 23, 2012

නැවත ආවා


…පනහ ලියනට බලන් හිටියා
…දුකක් දී මට නැතිව ගියා
…නවත ගන්නට සිතට යොදලා
…දන්න හැම දෙය කරල හිටියා
…
…ඒ දෙය අමතක කර දමලා
…අලුත් විදියට ටිකක් හිතලා
…මගේ අරමුනු නැවත කියලා
…ආව නැවතත් ලියමි සිතලා
…

2 comments: