Wednesday, December 5, 2012

ගීයෙන් සිරිලක අමරනීය වුන.....


ගීයෙන් සිරිලක අමරනීය වුන
…සිරිලක ගීයේ සැබැම සලකුන
…සැබෑ රසිකයන් හද තුල නොමැරෙන
…ගීයෙන් තව තව ලක සරසන මැන
…
…සසර වසන තුරු ලකේ උපත මැන
…හේතු වාසනා එලෙසින් සිදුවන
…හොද හැටි ගයනා ඔබ දිවි ගීයෙන
…තවත් කාලයක් එයද ගයන මැන

3 comments:

  1. සුභ උපන්දිනයක් අමරදේව මාස්ටර්..

    ReplyDelete
  2. සුභ උපන්දිනයක් එතුමානන්ට..

    ReplyDelete