හැම දේ ගැනම අළුතෙන් සිතලා බලන අළුතෙන් සිතන්නට ලියනා කවි වදන
කළුවර යාමයේ මනසේ දකින්නේ
පෙනෙනා නෙතේ නෙපෙනෙන සේ ඇඳෙන්නේ
සැලසුම් තිබෙන විට අරමුණ කියන්නේ
සිහින මත වගෙයි ලෝකය දුවන්නේ
හුම්... 💤
හ්ම්..
සොඳුරු සිහිනමතකෙ තියෙන...ජයවේවා
හුම්... 💤
ReplyDeleteහ්ම්..
Deleteසොඳුරු සිහින
ReplyDeleteමතකෙ තියෙන...
ජයවේවා