Tuesday, June 2, 2015

මරණ දඩුවම...

රටට තිබෙන හෙට දවසද වනසවන
මත්කුඩු ගෙනෙන උන් හට මරණය දෙන්න
ගෙනෙනව කිව්ව නීතිය ඉක්මන් වෙන්න
දිරි බල ලැබේවා ජනපතිදුනි ඔන්න

මිනි මරුවො දූෂකයොත් අඩු වෙන්න
වැරදිකරුවො කාගෙත් සිත රත් වෙන්න
උන්ගෙන් මෙරට හෙට දවසට රැක ගන්න
එල්ලුම් ගහට යලි ජීවය ලැබ දෙන්න