Monday, October 5, 2015

ගුරු දිනය වෙනුවෙන්...

අඩුව නොකරම දැනුම දේනම්
කිසිම අයෙකුට වෙනස නැතිනම්
නැවුම් වෙනසට දිරිය වේනම්
රටම බාරයි ඔබට එහෙනම්