ටිකක් හිතන්න
හැම දේ ගැනම අළුතෙන් සිතලා බලන අළුතෙන් සිතන්නට ලියනා කවි වදන
Friday, September 18, 2015
යහපත් දවසක්...
නැණ ගුණ දෙකම පිරවිය හැකි ඉගෙනුමද
මිනිස් මනස සුවපත්වන කළාවද
නිවැරදි දෙයින් පුරවා නැංවිය හැකිද
එදිනට ලැබෙයි ඒ සුන්දර දින සබද
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)