Saturday, November 3, 2012

ජීව ගුණය රැකුණා....


දෙසිය ගනනක් ගහන ලෙසිනා
…සීය පසු කර අටක් වැටුනා
…සිතා ගන්නට නොහැකි ලෙසිනා
…පරාජයෙ මුව එසේ ඇරුනා
…
…සැබෑ සටනක් ඉතින් සැදුනා
…ඔවුන් දෙදෙනා සටන දුන්නා
…තවම මේ ලොව මවිත කරනා
…සැබෑ සටනට වසක් පිරුනා
…
කඩුලු 8ක් වැටී තිබියදී ලසිත් මාලිංග හා ඇන්ජලෝ මැතිව්ස් MCG පිටියේදී ජයග්‍රහනය වෙනුවෙන් වාර්තා කල විශිෂ්ට කඩුලු සම්බන්දතාවයට වසරක් පිරීම හේතුවෙනි....

6 comments:

  1. හහ් හහ් හා....... තාම මතකයි නේද? එදා මැච්එක නං සුපිරි බං. අපි ඔපීසියෙ ඉඳගෙන බැලුවෙ වැඩ නවත්තල. :)

    ReplyDelete
    Replies
    1. සුපිරිම මැච් ඒකක් තමයි....

      Delete
  2. ඒ මැච් එක මමත් බැලුවා කාලෙකින් බැලුවේ නියම ගේමක්..

    ReplyDelete
  3. ලස්සනයි බ්ලොග් එක.ජය!

    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete