Friday, November 16, 2012

ලොව ජයගන්න....


…
…යුතුකම නියම ලෙස සැමවිට කරලන්න
…නොපෙනෙන දෙයට කාලය වැය නොකරන්න
…උත්සහ අරන් යයුතු තැන වෙත යන්න
…බුද්ධියෙ වැඩ අරන් හරියට වැඩ කරන
…
…උපන් රාට නමින් සැමදා වැඩ කරන
…එවිටයි ලොවම ඔබ වෙත ගරු පුද කරන
…කොතනදි උනත් යුක්තිය වෙනුවෙන් ඉන්න
…ලොවටම වටින මිනිසෙක් ලෙස සිටගන්න...

2 comments:

  1. මචං කවි වලට අමතර දේවලුත් බ්ලොග් එකේ දාපංකෝ...
    ජය...!

    ReplyDelete